රංගන ශිල්පී, අකිල ධනුද්දර මුහුණු පොතට එක් කළ, පුංචි දූ පැටියාගේ ආදරණීය වීඩියෝව
Friday, 13 November 2020 - 13:47 | Views - 497
රංගන ශිල්පියෙකු, නිවේදකයෙකු විදිහට කවුරුත් දැන අඳුනන, ඇන්තනී පවුලේ අකිල ධනුද්දර දැන් පුංචි දූ පැටියෙකුගේ තාත්තා කෙනෙක්.
ඉතින් ඔන්න... අකිල දූ පැටියාගේ අපූරු වීඩියෝවක් මුහුණූ පොතට එකතු කරලා.
මේ තියෙන්නේ ඒ වීඩියෝව.....
Share This Article