කොළොඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 12ක් වාර්තා වෙයි
Friday, 13 November 2020 - 10:42 | Views - 317
කොළොඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
මේ වන විට බන්ධනාගාර වලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article