ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹින්
Friday, 13 November 2020 - 10:33 | Views - 742
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 373 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 271ක්.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 46 ක්, කළුතරින් 12 ක්, කෑගල්ලෙන් 10 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4 දෙනෙකු බැගින් ඊයේ හමුවුණා.

කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් දෙදෙනෙකු සහ පුත්තලම, රත්නපුර, හම්බන්තොට, මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයෙකු බැගින් සොයාගැනුනු බවයි.

එසේම තවත් පොලිස් නිලධාරීන් විසිදෙනෙකුද ඊයේ ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, විදේශ රටවලින් මෙරටට පැමිණි පුද්ගලයින් හතර දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top