ජෝ බයිඩින්ට තම පියාගෙන් ලැබුණු වටිනාම තෑග්ග -[Photos]
Friday, 13 November 2020 - 10:20 | Views - 557
ජෝ බයිඩින් කියන්නේ මෝටර් රථවලට වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයෙක්. ඔහු සතුව සුවිශේෂි මෝටර් රථයක් පවතිනවා.  

ඒ, 1967 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද Corvette Stingray කියන මෝටර් රථයයි.

ඔහු උපජනාධිපති වී සිටින අවස්ථවේදී පවා මේ රථය පැදවීමට දැඩි කැමැත්තක් දැක්වුවා. නමුත් එය අභියෝගයක්. මෙවැනි විවෘත වාහනයක රාජ්‍ය නායකයෙකුට ගමන් කිරීමට නුසුදුසුයි.  

නමුත් ජෝ බයිඩින් උප ජනාධිපති ධූරයෙන් සමුගත් පසුත් මේ වාහනය පැදවීමෙන් තමන් ඉතාමත් තෘප්තියක් ලබන බව පවසා සිටිනවා.  

මෙම රථය ඔහුට ලැබුණේ සිය පියාගෙනි. එය සිය පියාට ලැබුණු තෑග්ගකි. පසුව ඔහුට මෙම රථය ලැබුණු පසු එය පවුලේ වටිනා වාහනයක් ලෙස තවමත් සුරැකිව තබා ගෙන තිබෙනවා.

මෙය ඉතා වේගයෙන් පැදවිය හැකි වාහනයක් වන අතර නිල රථයේ ගමන් කිරීමට සිදු වුවත් ජෝන් බයිඩින් තවම කියාසිටින්නේ, බොහොම දීප්තිමත් දවසක උදෑසනක මෙම රථය පදවාගෙන යෑම තම සිතේ නිරන්තරයෙන් තිබෙන ආශාවන්ගෙන් එකක් බවයි.

මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් 75,000ක් පමණ වන  බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි.........

The love story behind Joe Biden's 1967 Corvette

The love story behind Joe Biden's 1967 Corvette

The People's Gaffe Machine. Presumptive Democratic nominee Joe… | by Dr.  Munr Kazmir | Dialogue & Discourse | Medium

Who Knew Vice President Joe Biden Was A Burnout Master? | CarBuzz

The love story behind Joe Biden's 1967 Corvette

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top