කොරෝනා රෝගීන් දින 90කට පසු මානසික ආතතියට ලක් වෙනවා
Friday, 13 November 2020 - 9:43 | Views - 1,396
කොරෝනා ආසාදනය වූවන් දින 90 කට පසු මානසික ආතතියට ලක් වන බව විමර්ශනයකින් හෙළි වී ඇත.
බි්රතාන්ය ඔක්ස්පඞ් විශ්වවිද්‍යාලය සිදුකළ විමර්ශනයකින් මේ බව හෙළි වී තිබේ.
එම විශ්වවිද්‍යාල සිදුකළ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ කොරෝනා රෝගීන් රැසක් සම්බන්ධව ලබා ගත්ත දත්තවලින් ඔවුන් මානසික රෝගවලට ලක් වී ඇති බවයි.
Share This Article