සුපිරි නළු Asif Basra දිවි ගමනට සමුදෙයි
Friday, 13 November 2020 - 8:55 | Views - 619
ජනප්‍රිය නළු Asif Basra ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා.
සිය දිවි නසා ගැනීමක් යැයි සැකකෙරෙන මෙම මරණයෙන් පසු ඔහුගේ දේහය ධර්මශාලාහි පිහිටි ඔහුගේ නිවසේදී සොයා ගෙන තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
මිය යන විට ඔහුගේ වයස 53ක් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරිනි..
Share This Article