බොලිවුඩ් නිළි කංගනාගේ සහෝදරයා යුගදිවියට -[Photos]
Thursday, 12 November 2020 - 16:15 | Views - 395
බොලිවුඩ් ලෝකේ ඉහලින්ම වැජඹෙන නිලියක් වු කන්ගනා රනාවුට්ගේ සොහොයුරු Akshit Ranautගේ විවාහ උත්සවය ඊයේ දිනයේදී පැවැත්වුණා.
ඒ උදයපූර්හිදීය.

කන්ගනා සිය නෑනණ්ඩිය වෙනුවෙන් සමාජමාධ්‍යයෙහි සටහනක් තබමින් කියා සිටියේ,  "Welcome To Our Family Ritu" ලෙසය.

දින කිහිපයක් පුරා විවිධ සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් පැවති උත්සව වෙනුවෙන් කංගනා සැරසී සිටි අලංකාර ඇඳුම් විලාසිතා කාගේත් අවධානයට ලක්ව තිබුණා.

Image may contain: 3 people, people standing
Image may contain: 2 people, people sitting and people standing
Image may contain: 1 person, standingImage may contain: 1 personImage may contain: 1 person, standing and indoorImage may contain: 1 person, sitting and closeupImage may contain: 2 people, people standingImage may contain: 2 peopleImage may contain: 2 people, people standing
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top