Mr Bean චරිතයට වසර 30යි
Thursday, 12 November 2020 - 15:13 | Views - 370
ලෝකයේම අවධානය ඉතාමත්ම කෙටි කාලයක් තුළදී තම ග්‍රහණයට ගැනීමට සමත් වූ විනෝදාත්මක මෙන්ම අපුරු චරිතයක් තමයි Mr Bean කියන්නේ.

සැබෑ  නමින් ඔහු Rowan Atkinson නම් වන අතර තම රංගන කුසලතාවය මෙන්ම මනා  ලෙස හාස්‍ය උත්පාදන හැකියාව නිසාම ලොව වටා ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් මෙන්ම ආදරයක් දිනා ගැනීමට ඔහු සමත් වුවා.

මේ වන විට වසර 65 වියෙහි පසු වන ඔහු 1990 වර්ෂයේ ජනවාරි මාසයේදී Mr Bean ලෙසට තම ප්‍රථම කතාමාලාව ඉදිරිපත් කල අතර කෙටි කාලයක් තුළදී ලෝකය පුරාම ප්‍රචලිත වුණ මෙම අපුරු වැඩසටහන කොටස් 15 කින් අන්තර්ගත වුණා.

මේ වන විට වසර 30 ක් ඉපැරණි මෙම  අපුරු Mr Bean චරිතය තවමත් ලොව පුරා රසික හදවත් තුල නොමැකෙන අපුරු චරිතයක් බවට පත්ව තිබෙනවා.

Rowan first played the character in 1990
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top