මැනිං පොදු වෙළදපොළට අනුයුක්ත කාර්ය මණ්ඩලවලට පොලීසියෙන් දැනුම් දීමක්
Thursday, 12 November 2020 - 13:55 | Views - 321
කොළඹ මැනිං පොදු වෙළදපොළට අනුයුක්ත කාර්ය මණ්ඩලවල මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් නොවූ පිරිස්වලට 0718 591 555, 071 859 15 51, 071 859 15 54 යන දුරකථන අංක වලට නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයකින් දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.
Share This Article