යුද හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක්
Thursday, 12 November 2020 - 12:44 | Views - 399
යුද හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුව අද (12) ආරම්භ කරනු ලැබුවා.
ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී යුද හමුදාපතිවරයා කියා සිටියේ භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
Share This Article