දියවන්නාවේදී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි
Thursday, 12 November 2020 - 12:18 | Views - 451
බත්තරමුල්ල - දියවන්නාඔයේ පොල්දූව පාලම අසළින් ආරක්ෂිත දැල ඉවත් කොට පාර්ලිමේන්තු කලාපයට ඇතුලුවීමට උත්සාහ දැරූ ඔරුවක්, ආරක්ෂක අංශවල බෝට්ටුවක ගැටී එක් අයෙකු ඊයේ අතුරුදන් වී තිබුණා.
කෙසේවෙතත් අද පෙරවරුවේ එම පුද්ගලයාගේ මළසිරුර හමුවී ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article