වාර්තාවක් අභියස සිටින සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ
Thursday, 12 November 2020 - 11:27 | Views - 340
පෘතුගාල ක්‍රීඩක සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ නව වාර්තාවක් අභියස සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ වැඩිම ගෝල් ගණනක් වාර්තා කරන ක්‍රීඩකයා බවට පත්වීමට තවත් ගෝල් 7ක් ලබා ගැනීමට තිබෙනවා.

මේ වන විට මේ වාර්තාව ට හිමිකම් කි තිබෙන්නේ, ඉරාන ක්‍රීඩක  අලි ඩේයි වන අතර ඔහු 109 goals වාර්තා කර තිබෙන බවටයි සදහන් වන්නේ.

සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ මේ වන විට  102 goal වාර්තා කර තිබෙනවා.


Cristiano Ronaldo scored his 102nd international goal as Portugal beat Andorra 7-0
Ronaldo needs just seven more goals to equal the all-time record for goals scored at international level

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top