පෘතුගාල ක්‍රීඩක සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ නව වාර්තාවක් අභියස සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ වැඩිම ගෝල් ගණනක් වාර්තා කරන ක්‍රීඩකයා බවට පත්වීමට තවත් ගෝල් 7ක් ලබා ගැනීමට තිබෙනවා.
මේ වන විට මේ වාර්තාව ට හිමිකම් කි තිබෙන්නේ, ඉරාන ක්‍රීඩක අලි ඩේයි වන අතර ඔහු 109 goals වාර්තා කර තිබෙන බවටයි සදහන් වන්නේ.
සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ මේ වන විට 102 goal වාර්තා කර තිබෙනවා.
