වැස්සේ තෙමෙමින් ඇමෙරිකානු හමුදා විරුවන්ගේ සැමරුමට ට්‍රම්ප් සිය ආචාරය පුදකරයි-[Photos]
Thursday, 12 November 2020 - 10:24 | Views - 1,735
මැතිවරණයෙන් පසුව දින කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) ජනපති ආර්යා මෙලානියා සහ හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් සමග ඇමෙරිකානු හමුදා විරුවන්ගේ සැමරුමකට ආර්ලිංටන් ජාතික සුසාන භූමියේදී එක්වී තිබෙනවා.

උදෑසන සිහින් වැස්සක් ඇද හැලෙද්දී ට්‍රම්ප් නාඳුනන සොල්දාදුවාගේ සොහොන් කොත ඉදිරිපිටට පැමිණි අතර, කුඩයක්ද නොමැතිව වැස්සේ තෙමෙමින් ඔහු සිය ආචාරය පුදකරන ආකාරයද දකින්ට ලැබුණා.

කෙසේ වෙතත් ජනාධිපති ආර්යා මෙලානියා ප්‍රමුඛ ආර්යාවන් හමුදා සොල්දාදුවන්ගේ කුඩ යටින් නොතෙමී එම අවස්ථාවට එක්ව සිටියා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්......................

Trump emerges from White House first time after election result on Veterans  Day- The New Indian Express

Melania 'distances' herself from Trump in Veterans Day photos

Melania 'distances' herself from Trump in Veterans Day photos

President Trump, First Lady Melania Trump Observe Veterans Day - Super155
Donald Trump | PerthNow

President Donald Trump, Mike Pence honor veterans during ceremony at  Arlington Cemetery - UPI.com

President Donald Trump departs after placing a wreath at the Tomb of the Unknown Soldier as he attends a Veterans Day observance in Arlington, Virginia, US [Carlos Barria/Reuters]

Trump claims he will 'win' Wisconsin as Georgia announces full recount


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top