ගාස්තුව 20% කින් ඉහළ දැම්මත් බස් සංගම් නොසතුටින්
Thursday, 12 November 2020 - 9:12 | Views - 289
බස් ගාස්තුව සියයට 20 කින් ඉහළ දැමීමට රජය කටයුතු කළත් එමගින් බස්කර්මාන්තකරුවන් සෑහිමකට පත් නොවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ කැඳවුම්කරු අංජන ප්‍රියන්ජිත් පවසනවා.

බස් සංගම් නියෝජිතයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

මේ අතර ඊයේ (11) රාත්‍රී 10 සිට ඉරිදා දක්වා බස්නාහිර පළාත් සීමාවට ඇතුළුවීමට දුම්රියවලට අවසර ලබා දී ඇතත් බස්නාහිර පළාත් සීමාවෙන් පිටවීමට අවසර හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පස්වරුවේ බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොව්චිකඩේ සහ අවිස්සාවේල්ල දක්වා පමණක් ධාවනය වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top