නොසැළිකිලිමත්කම කොවිඩ් මරණවලට හේතුවක්
Thursday, 12 November 2020 - 9:06 | Views - 531
කොවිඩ් 19 ආසාදිතයන් නිවාස තුළ මරණයට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.
ඔවුන් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී වීම විශේෂත්වයක්.
එලෙස රෝගය හඳුනාගැනීමට පෙරම ඔවුන් මරණයට පත්වන්නේ ඇයි ?
මේ ඒ පිළිබඳ කළ සොයා බැලීමක්.
Share This Article