මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවයි
Wednesday, 11 November 2020 - 17:07 | Views - 416
කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයින් 646 දෙනෙකු අද (11) රෝහල් වලින් පිටව ගියා.
ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියා.
මේ වනවිට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 10,183ක් ලෙසයි.
Share This Article