ඇමරිකාවෙන් ආසාදිතයන් ලක්ෂ 2ක් වාර්තාවෙයි
Wednesday, 11 November 2020 - 13:26 | Views - 415
ගතවූ පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතයන් ලක්ෂ 2ක් වාර්තා වී තිබෙනවා.
එය මෙතෙක් එක් රටකින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.
එමෙන්ම ගතවූ පැය 24රේ එරටින් කොරෝනා මරණ 1535ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු ඇමරිකානු සහ ජර්මානු සමාගම් දෙකක් එක්ව නිෂ්පාදනය කළ කොරෝනාවලට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නතෙන් මිලියන 50ක් මේ වසර අවසානය වන විට නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම් පවසනවා.
එමෙන්ම ලබන වසර වනවිට එම එන්නත් බිලියන 1.3ක් නිපදවීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ
Share This Article