සුපිරි නළු ලියනාඩෝ 46වන උපන්දිනය සමරයි
Wednesday, 11 November 2020 - 12:41 | Views - 305
හොලිවුඩයේ වඩාත් ආකර්ෂණය දිනාගත් නළුවෙක් තමයි ලියනාඩෝ ඩිකැප්රියෝ කියන්නේ.
ඔහු අද දින තම 46 වන උපන්දිනය සමරන අතර ජනප්රිය චිත්රපටි කිහිපයක් වන titanic ,the wolf of wall street ,blood diamond වැනි චිත්රපටි ඔස්සේ ප්රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුනා.
Share This Article