සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශන මාලාවක්
Wednesday, 11 November 2020 - 11:05 | Views - 343
කොරෝනා වසංගතය හමුවේ හුදෙකලා කළ ප්‍රදේශවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති ආසාදිතයින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා සේවකයින් යොදවන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී ඇති අතර, කොවිඩ් ආසාදිතයින් භාවිතා කරන මුඛ වැසුම්  සහ අත්වැසුම් කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතු වනවා.

ප්‍රතිචක්‍රීකරණය සඳහා නොගන්නා එම අපද්‍රව්‍ය විධිමත් පරිදි විනාශ කිරීමට පියවර ගත යුතු බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

එසේම, ජනතාව විසින් භාවිතා කරන මුව ආවරණ සහ අත්වැසුම් යනාදිය බැහැර කිරීමට ප්‍රථම හොදින් සෝදා වේලා ගැනීමෙන් පසු බැහැර කළ යුතු බව ද අදාළ මාර්ගෝපදේශන මාලාවෙන් දක්වා තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top