ඉන්දියාවේ සිටි ශ්රී ලාංකිකයින් 66 දෙනෙකු දිවයිනට
Wednesday, 11 November 2020 - 10:43 | Views - 387
මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයින් 66 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.
ඒ, ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1042 දරණ විශේෂ ගුවන් යානයෙන්.
මෙරට රජයේ විශේෂ අවසරය මත මොවුන් පැමිණ ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිටයි.
පැමිණි පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
Share This Article