කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩට
Wednesday, 11 November 2020 - 10:25 | Views - 469
කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට නියමිතව ඇති අතර, ඊට අදාළ යටිතල පහසුකම් මේ වන විටත් සකස් කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article