කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ?
Wednesday, 11 November 2020 - 9:59 | Views - 338
කොවිඩ් ආසාදිතයින් මියයාමෙන් අනතුරුව එම දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් යළිත් සමාජය තුළ කතාබහක් ඇතිවී තිබෙනවා.
කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ, එම දේහයන් භූමිදානය කිරීම සඳහා ඉදිරියේදී අවසරය හිමිවනු ඇති බවයි.
Share This Article