කටුනායක අධිවේගයේ බස් රථයක් අනතුරට ලක්වෙයි
Wednesday, 11 November 2020 - 9:11 | Views - 509
කටුනායක අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෑලියගොඩ දෙසට ධාවනය මගීන් රහිත බස් රථයක් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ,
රියදුරාට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රථය පෙරලීගොස් අනතුර සිදුව ඇති බවටයි සැකපළකරන්නේ.
Share This Article