2068 වසරේදී යෝධ උල්කාපාතයක් පෘථිවිය වෙත ඇදී එන බව හවායිහි පර්යේෂණායතනය හෙළි කර ඇත.
ඇසෝසිස් නමැති මෙම උල්කාපාතය පාපන්දු පිටි තුනක් මෙන් විශාල වේ.
මෙය සොයා ගනු ලැබුවේ 2004 වසරේදීය. නාසා බලධාරීන් පවසන්නේ මෙවන් විශාල උල්කාපාතයකින් පෘථිවිය වැනසිය හැකි බවයි.
මෙයට පෙරද පෘථිවිය වෙත උල්කාපාත කීපයක් පැමිණියත් එම උල්කාපාත සැතපුම් දහස් ගණනක් ඈතින් ගමන් කළ බව හෙළි විය.
දිවයින