ඉන්දියානුවන් පන්ලක්ෂයකට පුරවැසිකම දෙනවා
Wednesday, 11 November 2020 - 8:58 | Views - 4,056
නව ජනපති ජෝ බයිඩන් ඉන්දියානුවන් පන්ලක්ෂයකට පුරවැසි බව ලබා දීමට තීරණය කර ඇත.
එසේම ඇමරිකාවේ සිටින සංක්රමණිකයන් මිලියන 11 කට ද පුරවැසි බව හා වෙනත් පහසුකම් ලබා දීමට කි්රයා කරන බව පවසා තිබේ.
ජනපතිවරණයට පෙර සිය මැතිවරණ ප්රකාශයේ ඔහු මේ බව සඳහන් කර තිබිණි. මෙය ජනපති ට්රම්ප්ගේ තීරණය මුළුමනින්ම කණපිට හැරවීමකි. සංක්රමණිකයන්ට ගෑස් ගසා ඔවුන්ව මරා දැමිය යුතු යැයි ට්රම්ප් වරක් පවසා තිබිණි.
Share This Article