ඉන්දියානුවන් පන්ලක්ෂයකට පුරවැසිකම දෙනවා
Wednesday, 11 November 2020 - 8:58 | Views - 4,057
නව ජනපති ජෝ බයිඩන් ඉන්දියානුවන් පන්ලක්ෂයකට පුරවැසි බව ලබා දීමට තීරණය කර ඇත.
 
එසේම ඇමරිකාවේ සිටින සංක‍්‍රමණිකයන් මිලියන 11 කට ද පුරවැසි බව හා වෙනත් පහසුකම් ලබා දීමට කි‍්‍රයා කරන බව පවසා තිබේ.
 
ජනපතිවරණයට පෙර සිය මැතිවරණ ප‍්‍රකාශයේ ඔහු මේ බව සඳහන් කර තිබිණි. මෙය ජනපති ට‍්‍රම්ප්ගේ තීරණය මුළුමනින්ම කණපිට හැරවීමකි. සංක‍්‍රමණිකයන්ට ගෑස් ගසා ඔවුන්ව මරා දැමිය යුතු යැයි ට‍්‍රම්ප් වරක් පවසා තිබිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top