අලූත උපන් දරුවා බැලීමට ගිය පියා යතුරුපැදි අනතුරෙන් මරුට
Wednesday, 11 November 2020 - 8:50 | Views - 2,866
තමාගේ අලූත උපන් දරුවා බැලීමට රෝහලට යමින් සිටියදී රිය අනතුරකට ලක්වී පුද්ගලයකු මිය යෑමේ ශෝකජනක පුවතක් වෙල්ලාවෙලි, තික්කෝඩයි ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ පුවනසිංගම් සුවේකාන්තන් නමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
 
 එම තැනැත්තා පෙරේදා   (09 ) අලූයම මඩකලපුව ශික්ෂණ රෝහලේ උපන් තම දරුවා බැලීම සඳහා තම යතුරුපැදියෙන් යමින් සිටියදී විරුද්ධ පැත්තෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ඇත.

පසුව ඔහුව කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප‍්‍රතිකාර ලබාදී වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලටත් පසුව කල්මුණේ මූලික රෝහලටත් ප‍්‍රතිකාර සඳහා යවා ඇති අතර එහිදී ඊයේ (10 ) ඔහු මරුමුවට පත්ව තිබේ.
 
 සිද්ධිය පිළිබඳ වෙල්ලාවෙලි පොලිසිය පරීක්ෂණ පවත්වයි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top