මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 5වන වරටත් අයි.පි.එල් ශුරයින් බවට පත්වෙයි
Wednesday, 11 November 2020 - 8:17 | Views - 417
පස්වන වරටත් අයි පි එල් ශුරයින් බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුනා .

ඊයේ ඩුබායිහි පැවතුණු මෙම අවසන් මහා තරඟයෙන්  දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 05කින් ජය ගැනීමට  මුම්බායි කණ්ඩායම සමත් වුණා .

මෙම ජයග්‍රහණයෙන් පසු පස් වන වරටත් ඔවුන්  අයි පි එල් ශුරයින් බවට පත්වීමට සමත් වූවා.

Image may contain: 3 people, people standing and outdoor
Image may contain: 1 person


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top