කොරෝනා පැවතිය ද මව්කිරි ලබාදීම ගැටළුවක් නැහැ
Wednesday, 11 November 2020 - 8:07 | Views - 324
කොරෝනා වසංගත තත්ත්වයක් හමුවේ වුවද මව්වරුන් විසින් බිළිදුන්ට මව්කිරි ලබාදීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය පවසනවා.
එම අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
Share This Article