අයි.පි.එල් අවසන් මහා තරඟය අද - සුපිරි තරඟය සදහා කණ්ඩායම් දෙකම සූදානමින්
Tuesday, 10 November 2020 - 10:28 | Views - 462
ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන අයි.පි.එල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා .

මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායම සහ දිල්හි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඒ සදහා මේ වන විටත් සියල්ල සුදානම් බවටයි විදෙස් මාධ්‍ය සදහා කරන්නේ .

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් පස්වන වරටත් අයි.පි.එල් කිරුළ  ලබා ගැනීමට උත්සහ දරන අතර දිල්හි කැපිටල්ස් කණ්ඩායම තම ප්‍රථම අයි.පි.එල් කිරුළ ලබා ගැනීම සදහා උත්සහ දරනවා .

මෙම කණ්ඩායම් දෙකම මෙවර තරඟාවලියේ වැඩි දක්ෂකම් පෙන්වා තිබෙන බැවින් අවසන් මහා තරඟය ඉතා තියුණු සටනකින් යුක්ත වන බවටයි බොහෝ විචාරකයින් පවසන්නේ .
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top