සුරූපී ගායිකා Ariana Grandeගේ නවතම ගීත ඇල්බමය ප්‍රථම ස්ථානයට
Tuesday, 10 November 2020 - 10:12 | Views - 323
සංගීත කලාවේ වැජඹෙන තරුවක් තමයි Ariana Grande කියන්නේ.

ජනප්‍රිය ගීත මෙන්ම ගීත ඇල්බම රැසකටම හිමිකම් කීමට සමත්වන ඇය  ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලොව වටා  සිටින සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට ලක්වූ චරිතයක් බවට පත්වූවා.

එමෙන්ම මෑතකදී ඇය විසින් නිකුත් කල  නවතම ගීත ඇල්බමය වන "Positions " මේ වන විට US Billboard 200 chart හි ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top