සුරූපී ගායිකා Ariana Grandeගේ නවතම ගීත ඇල්බමය ප්‍රථම ස්ථානයට
Tuesday, 10 November 2020 - 10:12 | Views - 324
සංගීත කලාවේ වැජඹෙන තරුවක් තමයි Ariana Grande කියන්නේ.
ජනප්‍රිය ගීත මෙන්ම ගීත ඇල්බම රැසකටම හිමිකම් කීමට සමත්වන ඇය ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලොව වටා සිටින සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට ලක්වූ චරිතයක් බවට පත්වූවා.
එමෙන්ම මෑතකදී ඇය විසින් නිකුත් කල නවතම ගීත ඇල්බමය වන "Positions " මේ වන විට US Billboard 200 chart හි ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
Share This Article