ඔලිම්පික් පෙරහුරුවට ජිම්නාස්ටික් තරඟාවලියක්
Tuesday, 10 November 2020 - 8:57 | Views - 328
කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබියදී ඒ සඳහා පෙරහුරුවක් වශයෙන් ඔලිම්පික් ජිම්නාස්ටික් ක‍්‍රීඩකයින් 30 ක් ජපානයේ ටෝකියෝ හී පිහිටි ඔලිම්පික්  ක‍්‍රීඩාංගණයේදී සංදර්ශනයක් ඉදිරිපත් කර තිබේ. එම සංදර්ශනය පේ‍්‍රක්ෂකයන්ට තහනම් විය.
 
 කෝඩිව් 19 වසංගතය හමුවේ ජපානය සංචාරය කිරීමට සුදුසු රාජ්‍යයක් බවට පෙන්වීම අරමුණු කරගෙන මෙම ජිම්නාස්ටික් සංදර්ශනය පවත්වන ලදී. ඒවෙනුවෙන් ජපානයේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී කොහෙයි උචිමුරා සහ රුසියාවේ ලෝක ශූර නිකිටා නගෝර්නි මෙන්ම ඇමරිකාව, චීනය සහ රුසියාව යන රටවල ජිම්නාස්ටික් ශූරයන් සහභාගි වූහ.
 
 ‘පවතින සෞඛ්‍ය සීමාවන් යටතේ වුවද කී‍්‍රඩාව ආරක්ෂිතව සංවිධානය කළ හැකි බවට ඔබ ආදර්ශයක් සපයයි.’’ යනුවෙන් ඔලිම්පික් කමිටු සභාපතිවරයා මෙම ජිම්නාස්ටික් පෙරහුරු තරගය සම්බන්ධව සඳහන් කරයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11000 ක් පමණ සහභාගි වීමට නියමිතය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top