ප්‍රතිශක්තිකරණ එන්නතක් ගැන බලාපොරොත්තුවක්
Tuesday, 10 November 2020 - 8:15 | Views - 797
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වියහැකි පළමු සාර්ථක එන්නත ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන ෆයිසර් සහ ජර්මානු ජෛව තාක්ෂණ සමාගමක් වන බයෝ ඇන්ඩ් ටෙක් සමාගම් විසින් සොයාගෙන තිබෙනවා.

එම එන්නත භාවිතයෙන් සියයට අනූවක්ම වෛරසය අසාදනය වීම  වළක්වා ගත හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රටවල් 6 ක පුද්ගලයන්  43 500 කට මෙම එන්නත ලබාදී අත්හදාබැලීම සිදු කළ ඇති අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාල එන්නත මේ මස අවසානය වන විට භාවිතයට ගැනීමට කඩිනම් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අදාල සමාගම් ප්‍රකාශ කර ඇත්තේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top