සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු හා සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වනතුරු පිටකොටුව මැනිං වෙළෙඳපොළ විවෘත නොකෙරේ
Monday, 09 November 2020 - 16:36 | Views - 324
සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු හා සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වනතුරු පිටකොටුව මැනිං වෙළෙඳපොළ විවෘත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා සිටියි.
Share This Article