පසුගියදා පැවතුණු ඇමරිකානු ජනපතිවරණයෙන් ජය ගැනීමට ඩිමෝක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් සමත් වුනා.
කෙසේනමුත් තම පරාජයෙන් පසු ඩොනල්ඩ ට්‍රම්ප් ධවල මන්දිරය හැරයාමට තීරණය කර තිබුණු අතර ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් තම සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත වාර්තා කරන්නේ.
එමෙන්ම ට්‍රම්ප්ගේ මෙම පරාජයෙන් පසු ඔහුගේ චරිතය නිරූපනය කරමින් හාස්‍ය මැවූ ට්‍රම්ප්ගේ අතිශය රසිකයෙක් වූ Alec Baldwin හට තම රැකියාවෙන් සමුදී ගොස් තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ .
තම රැකියාවට සමුදීමට තීරණය කර තිබෙන ඔහු ඒ පිලිබදව හාස්‍යයෙන්ම ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන් අදහසක් . එනම් "'I don’t believe I’ve ever been this overjoyed to lose a job before " යනුවෙනි . කෙසේවෙතත් තම රැකියාවට සමුදුන් 62 හැවිරිදි Alec Baldwinගේ බිරිද ඒ පිලිබදව පවසා තිබෙන්නේ තම සැමියාගේ රැකියාව අහිමිවීම ගැන තමා සතුටට පත්වන බවයි .'I'm happy my husband is losing his job tonight.'
