ට්‍රම්ප් ගේ පරාජය නිසා තම රැකියාවට සමුදීමට තීරණය කළ අපුරු රසිකයා
Monday, 09 November 2020 - 16:00 | Views - 261
පසුගියදා පැවතුණු  ඇමරිකානු ජනපතිවරණයෙන් ජය ගැනීමට ඩිමෝක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් සමත් වුනා.  

කෙසේනමුත් තම පරාජයෙන් පසු ඩොනල්ඩ ට්‍රම්ප් ධවල මන්දිරය හැරයාමට තීරණය කර තිබුණු අතර  ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් තම සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත වාර්තා කරන්නේ.

එමෙන්ම ට්‍රම්ප්ගේ මෙම පරාජයෙන් පසු ඔහුගේ චරිතය නිරූපනය කරමින් හාස්‍ය මැවූ  ට්‍රම්ප්ගේ අතිශය රසිකයෙක් වූ Alec Baldwin හට තම රැකියාවෙන් සමුදී ගොස් තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

තම රැකියාවට සමුදීමට තීරණය කර තිබෙන ඔහු ඒ පිලිබදව හාස්‍යයෙන්ම  ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන් අදහසක් . එනම් "'I don’t believe I’ve ever been this overjoyed to lose a job before " යනුවෙනි . කෙසේවෙතත් තම රැකියාවට සමුදුන් 62 හැවිරිදි Alec Baldwinගේ බිරිද  ඒ පිලිබදව පවසා තිබෙන්නේ තම සැමියාගේ රැකියාව අහිමිවීම ගැන තමා  සතුටට පත්වන බවයි .'I'm happy my husband is losing his job tonight.'


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top