විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විෂය නිර්දේශ ඉගැන්වීමට යයි
Monday, 09 November 2020 - 15:47 | Views - 609
කොරෝනා වෛරසය හේතුවෙන් අඩපණ වී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉගැන්වීම් ත්‍රෛභාෂාවෙන් ලබන 15 වන දින සිට විද්‍යුත් මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ වැඩසටහනක් සකස් කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම් සේදර කියා සිටියේ, රූපවාහිනී නාලිකාවල සහය ඒ සඳහා මේ වනවිටත් ලැබී ඇති බවයි.
Share This Article