ග්‍රාමනිලධාරිවරයාගේ ඝාතනයට සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට
Monday, 09 November 2020 - 10:57 | Views - 592
මන්නාරම - මාන්තෙයි බටහිර ග්‍රාම නිලධාරී එස්. විජේන්ද්‍රන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු ඉලුප්පකඩවෙයි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනයට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා සමඟ සේවය කරන කාන්තා ග්‍රාම නිලධාරීවරියකගේ සැමියා බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

අදාළ ග්‍රාම නිලධාරීවරයා සේවය අවසන් කර යළි නිවස බලා යමින් සිටියදී ඝාතනය කර තිබුණේ පසුගිය 3 වන දා රාත්‍රියේදීයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top