සුපිරි නළු සුනිල් ෂෙට්ටිට සම්මානයක්
Monday, 09 November 2020 - 10:51 | Views - 433
බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි මෑතකදී කෝවිඩ් -19 හි සහන කටයුතු සඳහා කළ දායකත්වය වෙනුවෙන් ගෞරවනීය Bharat Ratna Dr. Ambedkar Award’’ සම්මානයෙන් පිදුම් ලබා තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා .

මෙම සම්මානය ඔහුට මහාරාෂ්ට්‍ර ආණ්ඩුකාර භගත් සිං කොෂාරි විසින් පසුගිය සෙනසුරාදා රාජ් භවන් හිදී පුද කර තිබෙනවා.

එම උත්සවය සඳහා පැමිණ සිටියේ 25 දෙනෙකු පමණක් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top