සුපිරි නළු සුනිල් ෂෙට්ටිට සම්මානයක්
Monday, 09 November 2020 - 10:51 | Views - 434
බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි මෑතකදී කෝවිඩ් -19 හි සහන කටයුතු සඳහා කළ දායකත්වය වෙනුවෙන් ගෞරවනීය Bharat Ratna Dr. Ambedkar Award’’ සම්මානයෙන් පිදුම් ලබා තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා .
මෙම සම්මානය ඔහුට මහාරාෂ්ට්‍ර ආණ්ඩුකාර භගත් සිං කොෂාරි විසින් පසුගිය සෙනසුරාදා රාජ් භවන් හිදී පුද කර තිබෙනවා.
එම උත්සවය සඳහා පැමිණ සිටියේ 25 දෙනෙකු පමණක් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article