රෝගීන්ට ප්‍රතිකාර සඳහා අපේක්ෂා රෝහලෙන් නව වැඩපිළිවෙලක්
Monday, 09 November 2020 - 10:11 | Views - 361
කොරෝනා ව්‍යාප්තිය හමුවේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
එහි ප්‍රාථමික සේවා පිළිබද අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ඉල්ලා සිටියේ ප්‍රතිකාර ලබා ගැනීමට මහරගම අපේක්ෂා රෝහලට නොපැමිණෙන ලෙසටයි.
ප්‍රතිකාර කිරීමට මෙන්ම ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බව ඔහු කියා සිටියා.
එමෙන්ම, නිධන්ගත රෝග පවතින පුද්ගලයින්ට ඖෂධ බෙදා හැරීම තවදුරටත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදුකරන බවයි වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේ.
Share This Article