IPL අවසන් මහා තරඟය හෙට
Monday, 09 November 2020 - 8:59 | Views - 469
ජ්යාත්යන්තර ක්රිකට් තරඟාවලියක් වන අයි.පි.එල් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්හි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙන බවටයි සදහන් වන්නේ.
එමෙන්ම මෙම කණ්ඩායම් දෙකම ඒ සදහා මේ වන විටත් සුදානම් බැවින් අවසන් මහා තරඟය ඉතා තීරණාත්මක තරඟයක් විය හැකි බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article