ඊයේත් ආසාදිතයන් 449ක්- මුළු රෝගීන් 13,419 ක්
Sunday, 08 November 2020 - 8:27 | Views - 480
ඊයේ(07) දිනයේ නව ආසාදිතයන් 449 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,419 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 445 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවිකයන් තුන්දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකුද වනවා.
ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ආසාදිතයන් සංඛ්‍යාව 5,662 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 7,723 ක්.
Share This Article