සඳුදා සිට සිදුවන අලුත් වෙනස
Saturday, 07 November 2020 - 21:18 | Views - 6,783
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ අප සුරක්ෂිත ද ?
අප අවට ආසාදිතයින් සිටිනවා ද ?
සිටීනම් ඒ බව අප දැනගන්නේ කෙසේ ද ?
මේ අද අප නිතර පෙළන ගැටලුවක්.
මෙයට සාර්ථක විසඳුමක් "සුවෙන් සිටිමු" ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ඉදිරිපත්වී තිබෙනවා.
මේ ඒ පිලිබඳව හිරු ටී.වි කල සොයා බැලීමක්.
Share This Article