කොග්ගල මුහුදු වෙරළට කාන්තා මළ සිරුරක් ගොඩගසයි
Saturday, 07 November 2020 - 16:54 | Views - 461
කොග්ගල ගුවන්තොටුපල ඉදිරිපිට මුහුද වෙරළට අද(07) දහවල් කාන්තා මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.
එය වයස අවුරුදු 40 කට ආසන්න තැනැත්තියකගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසීය පැවසුවේ.
අදාළ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එය කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.
Share This Article