ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්
Saturday, 07 November 2020 - 13:16 | Views - 506
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
මේ අතර, ලබන සඳුදා සිට මධ්‍යම තැපැල් හුවමාරුව සහ මැනිං වෙළඳපොල කටයුතු ද ආරම්භ කරන බව එහි බලධාරින් ප්‍රකාශ කළා.
Share This Article