පාසල් පැවැත්වීමට වෙනස් යෝජනාවක්
Saturday, 07 November 2020 - 10:15 | Views - 4,562
සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කළා.

මේ අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ සියලුම පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණා.

එහිදී සියලු පාසල්වල සිසුන් සියයට 50 බැගින් ගෙන්වා ගෙන පාසල් වේලාව වෙනස් නොකර, දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අදහස් විමසා තිබෙනවා.

කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ නොලැබුණහොත් අධ්‍යාපන කටයුතු අඛන්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමුවුණා.

රජයේ පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 9 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය සති දෙකකට කල් තැබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top