තවත් කොරෝනා ආසාදිතයින් 563 ක් සුවය ලබයි
Friday, 06 November 2020 - 16:03 | Views - 451
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 563 දෙනෙකු අද(06) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි 324 දෙනෙකු, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පනස් දෙදෙනෙකු ඇතුළු තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබූ පිරිසක් මෙලෙස සුවය ලබා ඇති බවයි.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 7,186 ක්.
Share This Article